| CC Tec (оригинал) | CC Tec (перевод) |
|---|---|
| මා මත්වූ වෙලේදී | Когда я был пьян |
| මේ දෑසේ සිරවූ නුරාවී | Нурави в ловушке этого глаза |
| මා ළං වී බලද්දී | Когда я смотрю ближе |
| ඈ ලැම ගස්සා සිනාසේ | Она ухмыляется и смеется |

| රූ සිරී සිරී සිරී | Ру Сири Сири Сири |
| මා මත් වුනාවේ | я пьян |
| දෑස පේන මානේ | В видимом измерении |
| දෙව් ලොව මැවෙද්දී | Когда мир Божий был создан |

| (ARX) | (АРКС) |
| නෙතඟින් බලන්නී (බලන්නී) | Зрение (см.) |
| වරෙක රවන්නී (රවන්නී) | Однажды Раванни (Раванни) |
| නිතර මවෙත ඉඟි පා | Часто задаваемые вопросы |
| මාගෙ දැහැන බිඳීන්නී (බිඳින්නී) | Мои зубы сломаны (сломаны) |

| (Dimi3) | (Дими3) |
| මා මත්වූ වෙලේදී | Когда я был пьян |
| මේ දෑසේ සිරවූ නුරාවී | Нурави в ловушке этого глаза |
| මා ළං වී බලද්දී | Когда я смотрю ближе |
| ඈ ලැම ගස්සා සිනාසේ | Она ухмыляется и смеется |
| මා මත්වූ වෙලේදී | Когда я был пьян |
| මේ දෑසේ සිරවූ නුරාවී | Нурави в ловушке этого глаза |
| මා ළං වී බලද්දී | Когда я смотрю ближе |
| ඈ ලැම ගස්සා සිනාසේ | Она ухмыляется и смеется |
| රූ සිරී සිරී සිරී සිරී සිරී සිරී. | Ru Siri Siri Siri Siri Siri Siri. |
| දෑස පේන මානේ. | В видимом измерении. |
| රූ සිරී. | Красота. |
| ඈගේ රූ. | Его рупий. |
| ඒ රුවේ රුවේ රුවේ රුවේ රූ. | Вот и все. |
| කොල්ලන් ඈ පස්සේ | Ребята за ним |
| බැල්මෙන් තිගැස්සේ | В шоке от увиденного |
| තෙමෙනවා මං වැස්සේ | я промокну под дождем |
| මැවෙනවා රූ ඒ පස්සේ | Образ создается после этого. |
| කොල්ලන් ඈ පස්සේ | Ребята за ним |
| බැල්මෙන් තිගැස්සේ | В шоке от увиденного |
| තෙමෙනවා මං වැස්සේ | я промокну под дождем |
| මැවෙනවා රූ ඒ පස්සේ | Образ создается после этого. |
| රූ සිරී සිරී සිරී | Ру Сири Сири Сири |
| මා මත් වුනාවේ | я пьян |
| දෑස පේන මානේ | В видимом измерении |
| දෙව් ලොව මැවෙද්දී | Когда мир Божий был создан |
| රූ සිරී සිරී සිරී | Ру Сири Сири Сири |
| මා මත් වුනාවේ | я пьян |
| දෑස පේන මානේ | В видимом измерении |
| දෙව් ලොව මැවෙද්දී | Когда мир Божий был создан |
| මා මත්වූ වෙලේදී | Когда я был пьян |
| මේ දෑසේ සිරවූ නුරාවී | Нурави в ловушке этого глаза |
| මා ළං වී බලද්දී | Когда я смотрю ближе |
| ඈ ලැම ගස්සා සිනාසේ | Она ухмыляется и смеется |
| මා මත්වූ වෙලේදී | Когда я был пьян |
| මේ දෑසේ සිරවූ නුරාවී | Нурави в ловушке этого глаза |
| මා ළං වී බලද්දී | Когда я смотрю ближе |
| ඈ ලැම ගස්සා සිනාසේ | Она ухмыляется и смеется |
| රූ සිරී. | Красота. |
| ඈගේ රූ. | Его рупий. |
| ඒ රුවේ රුවේ රුවේ රුවේ රූ | Вот и все |