Перевод текста песни Cc-Tec - Boris Brejcha

Cc-Tec - Boris Brejcha
Информация о песне На данной странице вы можете ознакомиться с текстом песни Cc-Tec , исполнителя -Boris Brejcha
Песня из альбома: Monster E.P.
В жанре:Техно
Дата выпуска:14.11.2006
Язык песни:Сингальский
Лейбл звукозаписи:Autist

Выберите на какой язык перевести:

Cc-Tec (оригинал)Cc-Tec (перевод)
මා මත්වූ වෙලේදී Когда я был пьян
මේ දෑසේ සිරවූ නුරාවී Нурави в ловушке этого глаза
මා ළං වී බලද්දී Когда я смотрю ближе
ඈ ලැම ගස්සා සිනාසේ Она ухмыляется и смеется
මා මත්වූ වෙලේදී Когда я был пьян
මේ දෑසේ සිරවූ නුරාවී Нурави в ловушке этого глаза
මා ළං වී බලද්දී Когда я смотрю ближе
ඈ ලැම ගස්සා සිනාසේ Она ухмыляется и смеется
රූ සිරී සිරී සිරී Ру Сири Сири Сири
මා මත් වුනාවේ я пьян
දෑස පේන මානේ В видимом измерении
දෙව් ලොව මැවෙද්දී Когда мир Божий был создан
රූ සිරී සිරී සිරී Ру Сири Сири Сири
මා මත් වුනාවේ я пьян
දෑස පේන මානේ В видимом измерении
දෙව් ලොව මැවෙද්දී Когда мир Божий был создан
(ARX) (АРКС)
⁣නෙතඟින් බලන්නී (බලන්නී) Зрение (см.)
වරෙක රවන්නී (රවන්නී) Однажды Раванни (Раванни)
නිතර මවෙත ඉඟි පා Часто задаваемые вопросы
මාගෙ දැහැන බිඳීන්නී (බිඳින්නී) Мои зубы сломаны (сломаны)
⁣නෙතඟින් බලන්නී (බලන්නී) Зрение (см.)
වරෙක රවන්නී (රවන්නී) Однажды Раванни (Раванни)
නිතර මවෙත ඉඟි පා Часто задаваемые вопросы
මාගෙ දැහැන බිඳීන්නී (බිඳින්නී) Мои зубы сломаны (сломаны)
(Dimi3) (Дими3)
මා මත්වූ වෙලේදී Когда я был пьян
මේ දෑසේ සිරවූ නුරාවී Нурави в ловушке этого глаза
මා ළං වී බලද්දී Когда я смотрю ближе
ඈ ලැම ගස්සා සිනාසේ Она ухмыляется и смеется
මා මත්වූ වෙලේදී Когда я был пьян
මේ දෑසේ සිරවූ නුරාවී Нурави в ловушке этого глаза
මා ළං වී බලද්දී Когда я смотрю ближе
ඈ ලැම ගස්සා සිනාසේ Она ухмыляется и смеется
රූ සිරී සිරී සිරී සිරී සිරී සිරී.Ru Siri Siri Siri Siri Siri Siri.
දෑස පේන මානේ. В видимом измерении.
රූ සිරී.Красота.
ඈගේ රූ.Его рупий.
ඒ රුවේ රුවේ රුවේ රුවේ රූ. Вот и все.
කොල්ලන් ඈ පස්සේ Ребята за ним
බැල්මෙන් තිගැස්සේ В шоке от увиденного
තෙමෙනවා මං වැස්සේ я промокну под дождем
මැවෙනවා රූ ඒ පස්සේ Образ создается после этого.
කොල්ලන් ඈ පස්සේ Ребята за ним
බැල්මෙන් තිගැස්සේ В шоке от увиденного
තෙමෙනවා මං වැස්සේ я промокну под дождем
මැවෙනවා රූ ඒ පස්සේ Образ создается после этого.
රූ සිරී සිරී සිරී Ру Сири Сири Сири
මා මත් වුනාවේ я пьян
දෑස පේන මානේ В видимом измерении
දෙව් ලොව මැවෙද්දී Когда мир Божий был создан
රූ සිරී සිරී සිරී Ру Сири Сири Сири
මා මත් වුනාවේ я пьян
දෑස පේන මානේ В видимом измерении
දෙව් ලොව මැවෙද්දී Когда мир Божий был создан
මා මත්වූ වෙලේදී Когда я был пьян
මේ දෑසේ සිරවූ නුරාවී Нурави в ловушке этого глаза
මා ළං වී බලද්දී Когда я смотрю ближе
ඈ ලැම ගස්සා සිනාසේ Она ухмыляется и смеется
මා මත්වූ වෙලේදී Когда я был пьян
මේ දෑසේ සිරවූ නුරාවී Нурави в ловушке этого глаза
මා ළං වී බලද්දී Когда я смотрю ближе
ඈ ලැම ගස්සා සිනාසේ Она ухмыляется и смеется
රූ සිරී.Красота.
ඈගේ රූ.Его рупий.
ඒ රුවේ රුවේ රුවේ රුවේ රූВот и все
Рейтинг перевода: 5/5|Голосов: 1

Поделитесь переводом песни:

Напишите что вы думаете о тексте песни!

Другие песни исполнителя: