| Suragana Kirilli (оригинал) | Сурагана Кирилли (перевод) |
|---|---|
| රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ | Луна я вижу тебя в ночном сне |
| නිදි දෙව්දුව ඊර්ශ්යා හිතෙනා බව | Что спящий ангел ревнует |
| දන්නවාද නුඹ මගේම ආලය | Ты знаешь, что ты моя любовь |
| නිදි දෙව්දුව මට අහිමි කරන බව… | Что я потеряю спящего ангела |
| හැබැවින් නුඹෙ රුව අහිමි විනා සඳ | Но если вы не потеряете свое лицо |
| තරුකැට පරදන නුඹේ නුවන් යුග | Твой мудрый век побеждает звезды |
| ප්රථම ප්රේමයේ පිවිතුරු මුවාව | Чистый облик первой любви |
| සනසවන්න මට ඉඟි කරනා හැටි… | Как утешить меня подсказки |
| සුරඟන කිරිල්ලියේ | В сказочной птице |
| සඳු නුඹ ගැනමයි කතා කලේ | Луна говорила о тебе |
| නිල්වන් ගුවන් තලේ | В синем воздухе |
| පියඹා යමු රෑ නිසංසලේ…// | Летим ночью круто… // |
| නුඹෙ වරලස සුදු මල් ගවසන්නට | Причесать волосы белыми цветами |
| නුඹෙ උවනත සිප සනසාලන්නට | Целовать твои ноздри |
| නුඹෙ උනුහුම ලඟ ඉඳ විඳ ගන්නට | Сидеть и наслаждаться твоим теплом |
| ආසයි මට සිතුවමක් අඳින්නට… | мне нравится рисовать картину |
| නුඹ ගැන මා හිත හිතන හිතුම් ගැන | Что я думаю о тебе |
| නුඹ ගැන මා හිත පතන පැතුම් ගැන | О том, что я желаю тебе |
| මා ජීවිතයම නුඹ ලඟ තියාන | У меня есть моя жизнь с тобой |
| හිනා පොදක් වී හිදින්න මා ලඟ… | Посмеяться у меня есть |
| සුරඟන කිරිල්ලියේ | В сказочной птице |
| සඳු නුඹ ගැනමයි කතා කලේ | Луна говорила о тебе |
| නිල්වන් ගුවන් තලේ | В синем воздухе |
| පියඹා යමු රෑ නිසංසලේ…// | Летим ночью круто… // |
| සුරඟන කිරිල්ලියේ | В сказочной птице |
| සඳු නුඹ ගැනමයි කතා කලේ | Луна говорила о тебе |
| නිල්වන් ගුවන් තලේ | В синем воздухе |
| පියඹා යමු රෑ නිසංසලේ…//// | Летим ночью круто… //// |
